පරීක්ෂණ අඩු කරලා කොවිඩ් අඩුයි කියලා පෙන්නනවා – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියයි.

0
297

ලංකාවේ කොවිඩ් වල අඩුවක් දක්නට නැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමය පවසයි.

ඒ අනුව ඔවුන් පවසන්නේ මේ වන විට ඇන්ටිජන් සහ පිසිආර් සිදු කිරීම් අඩු කර ඇති නිසා මෙලෙස කොවිඩ් ආසාදිතයින් අඩු යැයි හැඟෙන බවය.

සැබෑ තත්වයට අනුව කොවිඩ් වැඩි වීමක් මිස අඩුවක් නොමැති බවත් සංචාරකයිනුත් ඉදිරියේදී රටට ගෙන ඒම තුල කොවිඩ් 5 වන රැල්ලකුත් අනිවාර්යෙන් ඇතිවන බවත් එම සංගමය අනතුරු ඇඟ වූයේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here