තලංගම බෝම්බ සිද්ධියට හේතුව අනාවරණය වෙයි..

0
359

අද උදෑසන තලංගම පොලීසිය පිටුපස ඩීකින් උද්‍යානය අසලදී එල්ල කළ අත් බෝම්බ පහරින් පුද්ගලයින් තුන් දෙනෙක් මිය ගියා. මෙසේ මිය ගියේ එම පුද්ගලයාට අමතවර තවත් කාන්තාවන් දෙදෙනෙකි.

මෙම පහරට හේතුව ප්‍රේම සම්බන්දතාවයක් මුල කර ගත් ආරවුලක් දුර දිග යාමක් බව තලංගම පොලීසිය සැක කරන බව දැන් වාර්තා වෙනවා.

සිධියෙන් තුවාල ලබා ඇති තවත් තරුණියක් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවට පොලීසිය සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here