ඔිස්ට්‍රේලියාවට පත් කර ඇති මහ කොමසාරිස්ගේ ඉංග්‍රීසි කතා කිරීම ගැන දැඩි කතාබහක්

0
419

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරය සඳහා ජගත් වැල්ලවත්ත මහතා පත් කර තිබීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ඇති වී තිබේ. ඒ, ඔහු ඉංග්‍රීසි බසින් පළ කළ අදහසක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමගය. ඔහු ඉංග්‍රීසි බස නිවැරදිව භාවිත නොකරන බවට ඇතැම් ෆේස්බුක් භාවිත කරන්නන් අදහස් පළ කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here