Sunday, May 19, 2024

එදා වේල හම්බ කරගෙන කෑ ජනතාව අනාථයි ආණ්ඩුව දිගට ම රට වහන එකට ජනතාව පිළිතුරු දේවි – මනූෂ

රට සති තුනක් විද්‍යාත්මක ලෙස වසා දැමීමට මිස දිගට ම වසා දමන්නැයි සෞඛ්‍ය අංශ ඉල්ලා නොසිටි බව මනූෂ නානායක්කාර පවසයි. පොදු ප්‍රවාහන සේවා පමණක් ගමන් නොකරන කඩවල අඩක් ඇර ඇති රට වසා දැමීමකින් කොවිඩ් පාලනය කළ නොහැකි බව ද සමගි ජන බලවේග මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles