ඡන්ද අල්ලසට එරෙහිව පැෆරල් සටනට

0
323

ඉදිරියේ පැවැත්වෙන සියලු මැතිවරණවලදී ඡන්දදායකයන්ට අල්ලස් දීම වළක්වාලීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහජන නියෝජිතයන්, දේශපාලන පක්ෂ හා විවිධ සිවිල් ක්‍රියාකාරිකයන් සමඟ සාකච්ඡා කොට අවශ්‍ය පියවර ගැනීමටත්, ජනතාව දැනුම්වත් කිරීමටත් වැඩපිළිවෙළක් සකස් කරන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here