ජනාධිපතිවරයා සහ අගමැති රටට පැමිණෙනතුරු මුදල් අමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය රටේ වගකීම බාරගන්නා බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසනවා.ඒ මහතා ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.අගමැතිවරයා නොබෝ දිනකින් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් ඔහු පැමිණීමෙන් අනතුරුව එම වගකීම ඔහු විසින් බාරගනු ඇති බවත් එතෙක් මුදල් ඇමති ප්රමුඛ කැබිනට් මණ්ඩලය රටේ වගකීම බාරගනු ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේය