Friday, November 15, 2024

උසස් පෙළ ඉල්ලුම් පත්‍ අඟහරුවාදා වන විට යොමු කිරීමට වෘත්තීය සමිති කිහිපයක් තීරණය කරයි

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ ඉල්ලුම් පත්‍ර ලබන අගහරුවාදා වන විට යොමු කිරීමට වෘත්තීය සමිති කිහිපයක් තීරණය කර ඇති බව විදුහල්පති ශ්‍රේණිධාරී සංගමයේ සභාපති නිමල් මුදුන්කොටුව මහතා පවසනවා.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව කියා සිටියේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles