ජනපති එක්සත් ජාතීන්ගේ මහ ලේකම් හමුවෙයි

0
296

නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා අතර විශේෂ හමුවක් පවත්වා තිබේ. ජාතීන් අතර සමගිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය ඉතා ධනාත්මකව ශ්‍රී ලංකාවට ලබාදෙන බව එහිදී මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට පවසා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here