Saturday, September 21, 2024

බාර් ඇරීමේ රඟේ ජාතික රෝහලෙන් දැනෙයි

බීමත්ව කලහකර ගැනීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට පුදගලයින් 52ක් ප්‍රතිකාර ගැනීමට පැමිණ ඇතැයි එම රෝහලේ ප්‍රකාශකයෙක් මාධ්‍යට අනාවරණය කර තිබේ. ඒ අතර කාන්තාවන් 05 දෙනෙක්ද පසුවන බව වාර්තා වේ. එලෙස පැමිණි අය වයස අවුරුදු 17ත් 60ත් අතර වන අතර මත්පැන් හල් නැවත විවෘත කිරීමෙන් පසුව එම පිරිස් මෙසේ ප්‍රතිකාර ගැනීමට පැමිණ තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles