කාබනික පොහොර කියා චීන මඩ ගොහොරුවක් ගේනන හදනවා – ජවිපෙ

0
289

කාබනික පොහොර කියා චීනයේ තිබෙන මඩ ගොහොරුවක් ගෙනෙන්නට හදන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි. ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරයා ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය. එම මඩ ගොහොරුවෙි අහිතකර බැක්ටීරියාවක් අඩංගු බව දැන් හෙළි වී තිබෙන බව කී විජිත හේරත් මෙලෙස කැලිකසල ගෙනත් ගොවියා අමාරුවේ දමා ආර්ථිකය ගොඩ ගන්න බැරි බව ද කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here