තායිලන්තය සංචාරකයින්ට රට විවෘත කිරීම කල් දමයි

0
299

බැංකොක් අගනුවර ඇතුළු තායිලන්තයේ අනෙකුත් නිකේතන නගර විදෙස් සංචාරකයින් සඳහා විවෘත කිරීම නොවැම්බර් මාසය දක්වා කල්දැමීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. කලින් සැලසුම් කර තිබුණේ බැංකොක්,හුවා හින්,පටායා සහ චියන් මායි නගර ඔක්තෝම්බර් මාසයේ සිට පූර්ණ එන්නත්කරණය ලැබූ සංචාරකයින් සඳහා විවෘත කිරීමටයි. එහෙත් සිය එන්නත්කරණ ඉලක්ක නියමිත කාලයට ළඟා කර ගැනීමට නොහැකි වීම නිසා එය නොවැම්බර් මාසය දක්වා කල් දමා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here