පුවත් රුසියාව ශ්‍රී ලංකාවට ගුවන් ගමන් වැඩි කරයි By ciawpdev - September 23, 2021 0 322 FacebookTwitterPinterestWhatsApp නොවැම්බර් 04 දා සිට බලපැවැත්වෙන පරිදි රුසියාව හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වාර ගණන වැඩි කිරීමට රුසියාව තීරණය කරතිබේ. ඒ අනුව එදින සිට මොස්කව් හා කොළඹ අතර සතියකට ගුවන් ගමන් වාර දෙකක් බැගින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.