Sunday, May 5, 2024

රුසියාව ශ්‍රී ලංකාවට ගුවන් ගමන් වැඩි කරයි

නොවැම්බර් 04 දා සිට බලපැවැත්වෙන පරිදි රුසියාව හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වාර ගණන වැඩි කිරීමට රුසියාව තීරණය කරතිබේ. ඒ අනුව එදින සිට මොස්කව් හා කොළඹ අතර සතියකට ගුවන් ගමන් වාර දෙකක් බැගින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles