ගංගා දූෂණය වැළැක්විමට ආරම්භ කළ වැඩපිළිවෙල 2023 අවසන් කිරිමට පියවර

0
311

මෙරට ගංගා දූෂණය වීම වැළැක්වීම සඳහා ආරම්භ කළ වැඩපිළිවෙල 2023 වර්ෂය වන විට අවසන් කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. පරිසර අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here