ත‍්‍රස්තවාදයට එරෙහි ඇමරිකානු මෙහෙයුම්වලට ඩොලර් ටි‍්‍රලියන 21ක් වැයවුණා – ජනපති බයිඩන්

0
490

සැප්තැම්බර් 11 දා ඇමරිකාවට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙහි ත‍්‍රස්තයන් මර්දනයට ඇමරිකාව ඩොලර් ටි‍්‍රලියන 21ක් වැය කර ඇත. මේ ගැන ඇමරිකානු ජනපති ජෝ බයිඩන් පැවසුවේ ඇෆ්ගනිස්තානයේ යුද වියදම දිනකට ඩොලර් මිලියන 300 ක් බවයි. ත‍්‍රස්තවාදයට එරෙහි සටනේදී ලොව පුරා 500,000ක් මරුමුවට පත් වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here