ලක්ෂපාන බලාගාරයේ විදුලි සම්ප්‍රේක්ෂණ විදුලි පෝෂයක් පුපුරා යයි.

0
493

ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ විදුලි සම්ප්‍රේක්ෂණ විදුලි පෝෂයක් පුපුරායෑමෙන් ප්‍රදේශ රැසකට  අද (13) උදෑසන සිට විදුලිය ඇණහිට තිබෙනවා.

මිට ඉහත අවස්ථා කිහිපයකදි හදිසියේ මෙම විදුලි පෝෂක පුපුරා ගොස් ඇති බවත් එය යථාතත්ත්වයට පත් කිරීම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here