අධිකරණ ඇමති අනුරාධපුර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක

0
301

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ඇතුළු පිරිසක් අනුරාධපුර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක අද නිරත වුණා.

ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධයෙන් පසු ගියදා ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමේ අරමුණෙනුයි අධිකරණ අමාත්‍යවරයා අනුරාධපුර බන්ධනාගාරයේ සංචාරයක නිරත වුණේ. මෙම අවස්ථාවට අමාත්‍ය එස් එම් චන්ද්‍රෙස්නද එක්වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here