Saturday, May 18, 2024

ජපානයේ ජනතාවටත් කොරෝනා මර්දන එන්නතේ තුන්වන මාත්‍රාවක්

ජපානයේ ජනතාවටත් කොරෝනා මර්දන එන්නතේ තුන්වන මාත්‍රාවක් ලබා දීමට එරට බලධාරීන් සූදනම් වනවා. විදෙස් වාර්තා පැවසුවේ ජනතාවට බූස්ටර් මාත්‍රාවක් ලබාදීම සදහා ජපන් රජය අනුමැතිය ලබාදී ඇති බවයි. ඒ අනුව ජනතාවට තුන්වන මාත්‍රාවක් ලබාදීමට අවශ්‍ය කටයුතු මේවනවිට සම්පාදනය කරමින් සිටින බවයි ජපානයේ එන්නත්කරණය භාර අමාත්‍යාවරයා පවසන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles