Monday, November 18, 2024

ගැබිණි මව්වරුන්ගේ එන්නත්කරණය ගැන නවතම අධ්‍යයන වාර්තාවක් එළියට

කොවිඩ් එන්නත් ලබාගත් ගැබිනි මව්වරුන්ගෙන් දරුවන්ට කොවිඩ් මර්දන ප්‍රතිදේහ සම්ප්‍රේෂණය වීම 100%ක් බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම්.ආර්.එන්.ඒ. ගණයට අයත් කොවිඩ් මර්දන එන්නත් ඊට ඉහළ ඵලදායිතාවක් පෙන්වන බවයි. ප්‍රසව හා නාරිවේදය සම්බන්ධයෙන් වන අමෙරිකානු සඟරාවක් සිදුකළ නවතම අධ්‍යයනයකින් අනාවරණවී ඇත්තේ අලුත උපන් බිළිඳුන් කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමටනම් ගැබිනි මව්වරුන් කොවිඩ් එන්නත් ලබාගත යුතු බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles