Saturday, May 18, 2024

ඉන්දියාවෙන් තවත් කොරෝනා ආසාදිතයින් 28,000 ක්

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයින් 28,326ක් වාර්තා වී ඇති අතර, එය පෙර දිනට වඩා 4.3% ක පහත වැටීමක් බවයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 260 ක්ද ඉන්දියාවෙන් වාර්තා වුණා. ඒ අනුව එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 446,918 දක්වා ඉහළ යනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles