සෞඛ්‍ය වැඩ වැරුමෙන් රෝහල් වැඩ අඩාලයි: ”ඉදිරි දින 3 තුළ විසඳුමක් නැතිනම් දැඩි ක්‍රියාමාර්ගයකට යනවා”

0
326

ඉදිරි දින තුන තුළ විසඳුම් ලබා නොදුනහොත් නැවත දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයක් ගන්නා බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මේ වන විටත් තමන් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සඳහා සාධාරණ විසඳුමක් ලබාදීමට ආණ්ඩුව හා සෞඛ්‍ය බලධාරීන් ක්‍රියාකර නොමැති බව එම නිවේදනය මගින් පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here