දුර ගමන් සේවා බස් රථ ධාවනයට ප්‍රායෝගික වැඩපිළිවෙලක් සැකසිය යුතුයි

0
321

දුර ගමන් සේවා බස් රථ ධාවනය සදහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කරන ලෙස පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඉල්ලීමක් කරනවා.

වර්තමානයේ පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් පවතින ගැටලු සඳහා රජය කඩිනම් විසදුම් ලබා දිය යුතු බවත් ඒ සඳහා හොදම විසදුම වන්නේ මේ සඳහා හැකි ඉක්මනින් විද්‍යුත් හැදුනුම්පත් ක්‍රමය හදුන්වා දිම බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here