ආනයනික පළමු සහල් තොගය හෙට ළඟා වෙයි

0
271

සහල් හිඟයට පිළියමක් ලෙස රජය ආනයන කරන පළමු සහල් තොගය හෙට (11) ශ්‍රී ලංකාවට ළගාවන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මෙම සහල් කිලෝවක් රුපියල් සියයට අඩුවෙන් ජනතාවට සැපයීමට කටයුතු කරන බවත් සතොස හරහා එය ඉටුකරන බවත් බන්දුල ගුණවර්ධන මහතා වැඩි දුරටත් කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here