“පැන්ඩෝරා ලේඛනවල නම් ගෑවුණු ලාංකිකයන්ට අධිකරණ ක්‍රියාමාර්ගත් ගන්න ඕනෑ”

0
297

පැන්ඩෝරා ලේඛණවල නම් අඩංගු වූ ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම හරහා විමර්ශන කිරීම පමණක් නොව අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතු බව හිටපු අමාත්‍ය සාගල රත්නායත මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඊයේ මහනුවර පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here