ශාරුක් ඛාන් ගේ පුත්‍රයා මේ මස 20 බන්ධනාගාර ගත කරයි

0
305

සුපිරි බොලිවුඩ් නලු ශාරුක් ඛාන් මහතාගේ පුත් ආර්‍යන් ඛාන් ලබන 20 දක්වා බන්ධනාගාර ගත කර ඇත. පසුගිය 02 දා ඉන්දියානු මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් ආර්‍යන් අතුලු තවත් 7 කු සුඛෝපභෝගී සංචාරක නැවක මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් විය. එහෙත් ඔහු ලග මත්ද්‍රව්‍ය නොතිබූ හෙයින් ඇප ලබා දෙන ලෙස ආර්‍යන් මහතාගේ නීතිවේදීන් ඉල්ලීමක් කල අතර එම ඇප අයදුම්පත ලබන 20 විභාහ කිරීමට විශේෂ ඉන්දීය අධිකරණය නියෝග කළ අතර එදින දක්වා ඔහු මුම්බායි බන්ධනාගාරයේ රදවා තබන ලෙස නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here