රජයෙන් විශේෂ ප්‍රකාශයක්.
ඉන්දියාව ණය දෙන්න පළාත් සභා මැතිවරණය ගැන කොන්දේසි දමා නැහැ – රජයෙන් ප්‍රකාශයක්

0
370

ඉන්ධන මිලදී ගැනීමට ණය මුදලක් ලබා දීම සඳහා පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙසට ඉන්දියාවෙන් කිසිදු කොන්දේසීයක් ඉදිරිපත් කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here