ත්‍රිකුණාමල වරායට ආසන්න අක්කර 2,000ක් අයෝජකයින්ට

0
341

ත්‍රීකුණාමල වරායට ආසන්න, වරාය අධිකාරිය සතු හෙක්ටයාර 2,000ක ඉඩම් ප්‍රමාණයක් ආයෝජකයින්ට ලබා දීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනයට අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව එක වරායක් තුළ එක විශේෂිත බැර කර්මාන්තයක් සඳහා පමණක් අවසර ලබා දීමේ ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමටයි අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ.


ඒ අනුව එක වරායක් තුළ එක විශේෂිත බැර කර්මාන්තයක් සඳහා පමණක් අවසර ලබා දීමේ ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමටයි අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ.
ඊයේ (20) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here