මාධ්‍යවේදීන් කොටුවේ විරෝධතාවයක

0
680

පසුගිය ජුනි 02 වනදා මීගමුව මහනගර සභා පරිශ්‍රයේදි මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේ මහතාට එල්ල කරන්නට යෙදුන මැර ප්‍රහාර ය පිටුපස සිටින මීගමුවේ දුෂිත  දේශපාලකයන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් අත්සන් ව්‍යාපාරයක් සහ විරෝධතාවයක් මේ වන විට කොළඹ කොටුව දුමිරිය පොළ ඉදිරිපිට දී පැවැත්වේ.

එසේම අද මාතර නගරයේද විරෝධතා ව්‍යාපාරයක් සහ අත්සන් ව්‍යාපාරයක් පැවැත්වීමට නියමිත බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here