Sunday, May 19, 2024

සුපිරි මහල් නිවාස සංකීර්ණ 9කට ආයෝජන මණ්ඩලයේ අනුමැතිය

කොළඹ මහනගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදුවන සංවර්ධන ක්‍රියාදාමයේ තවත් පියවරක් ලෙසින් කොළඹ නගරය තුළ සුපිරි මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය 9 ක් සඳහා ආයෝජන මණ්ඩලය අත්සන් තබා තිබේ.

Fairwar Urban Homes (Pvt) Ltd, Iconic Development (Pvt) Ltd, S T K Developers (Pvt) Ltd, Menara Residencies (Pvt) Ltd, Capital Tower (Pvt) Ltd, Elysian Reality (Pvt) Ltd, U K Lanka Developers (Pvt) Ltd, Makro Developers (Pvt) Ltd හා P U W Towers යන සමාගම් සමඟින් ආයෝජන මණ්ලය මෙලෙසින් ගිවිසුම්වලට එළඹ ඇත.

මෙම මහල් නිවාස ව්‍යාපෘති සඳහා ආයෝජිත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 230 කි.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles