ජනමාධ්‍ය ඇමතිගෙන් මයියොක්කා දන්සලක්

0
532
පොසොන් පුන් පෝහොය නිමිත්තෙන් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍‍යන්ශයෙන් පැවැත්වු මයියොක්කා දන්සල පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා අතින් විවෘත විය.
මේ අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන සහ අමාත්‍‍යන්ශයෙ නිළධාරින් එක්වූහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here