බන්දුලගේ ගණන් කබීර් ප්‍රතික්ෂේප කරයි..

0
641

විදේශ ව්‍යවහාර මුදලින් ගත් ණය සියයට 1010 කින් වැඩිවී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා.

කොළඹ ඊයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට  එක්වෙමින් ඔහු ආණ්ඩුවට මෙම චෝදනාව එල්ල කළේ අභියෝගයක්ද සමඟින්.

කෙසේ වෙතත් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති තවත් මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධනගේ ගණනය කිරීම් පිළිගත නොහැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here