කාදිනල් හිමි ඊළඟ වටයට සූදානම් වෙයි!

0
318

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම කතෝලික මන්ත්‍රීවරුන් කැදවීමට අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් පියවර ගෙන ඇත.

මෙම හමුව ලබනා සිකුරාදා දිනයේදී කොළඹ අගරදගුරු නිවසේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව දැනගන්නට තිබේ.

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සම්බන්ධයෙන් සහ දැනට රට තුළ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා කරනු ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here