චීන පොහොර නිසා මෙරට ස්වෛරීභාවයට හා භෞමික අඛණ්ඩතාවයට බලපෑම් එල්ල වෙලා

0
367

චීනයෙන් මෙරටට පොහොර ගෙන්වීමේ ක්‍රියාවලිය හරහා මෙරට ස්වෛරීභාවයට හා භෞමික අඛණ්ඩතාවයට බලපෑම් එල්ල විය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔහු මේ අදහස් පළ කළ අතර, තවත් නිදහස් පක්ෂ නියෝජිතයින් පිරිසක් ද එහිදී අදහස් පළ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here