පුවත් සමගි ගොවි බල වේගයේ ජාතික සංවිධායක ධුරය නලීන් බණ්ඩාරට By ciawpdev - October 28, 2021 0 320 FacebookTwitterPinterestWhatsApp සමගි ගොවි බල වේගය සංවිධායක ධුරය නලීන් බණ්ඩාරට හට ලබා දී තිබෙනවා . ඊයේ සමගි ජන බලවෙිග පක්ෂ කාර්යාලයේදී මෙම පත්වීම පිරිනැමීය.