සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

0
432

පාස්කු ප්‍රහාරයට අදාළව පාර්ශවයන් කිහිපයක් සිදු කළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කළ පැමිණිල්ලට අනුව සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා, සිරිල් ගාමිණී පියතුමන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here