මත්පැන් විකුණූ චීන රජයේ සේවකයෙකුට වැඩ වරදී.

0
364

රාජ්‍ය සේවයේ නිරතවන අතරතුර මත්පැන් විකූණු රජයේ සේවකයෙකු පිළිබද චීන බලධාරීන් විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ජියැන්ෂු පළාතේ නාගරික කලමනාකරණය ඒකකයේ සේවකයෙකු වන ෂූ නම් මෙම පුද්ගලයා සමාජ ජාලාවල දැන්වීම් පළකරමින් මත්පැන් වෙළෙදාමේ නිරත ඇති බව පැවසේ.

චීනයේ රාජ්‍ය සේවකයන්ට වෙනත් ව්‍යාපාරවල නිරතවීම සපුරා තහනම් වෙි.

එම තහනම කඩකරන්නන්ට සේවය අහිමිවීමට අමතරව සිරදඩුවම් විදීමට පවා සිදුවන බවද චීන වාර්තා සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here