Monday, May 6, 2024

ඉන්දියාවේ සිටින ඇෆ්ගනිස්තාන සරණාගත කාන්තාවෝ උද්ඝෝෂණයක.

ඉන්දියාවේ ජීවත්වන ඇෆ්ගනිස්තාන සරණාගත කාන්තාවෝ ඉන්දියාවෙි දිල්ලි අගනුවරදී විරෝධතාවයක නිරත වූහ.

ඒ ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙස ලෝක ප්‍රජාවට බලකරමිනි.

කාන්තාවන්ට අමතරව ළමුන් පිරිසක්ද ඒ සදහා එක්ව සිටීම කැපී පෙනිණ.

උද්ඝෝෂණයට එක්ව සිටි පිරිස් මෙහිදී කියා සිටියේ ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් සහ ළමුන්ගේ ඉරණම දිනෙන් දිනම දැඩි අවසානාවන්ත තත්වයක් කර එළ⁣ඹෙමින් ඇති බවයි.

ඔවුන්ට රැකියා කිරීමට,අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය අහිමි කරනු ලැබ ඇතැයිද උද්ඝෝෂකයෝ මෙහිදී කියා සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles