වැට් බද්ධට කන්ද උඩරටත් හරස් වෙයි – කඩ සාප්පු වසා කළු කොඩි එසවීමට යයි..

0
531

ආණ්ඩුව විසින් ඉහල දමන ලද වැට් බද්දට විරෝධය පාමින් මහනුවර දිස්ත‍්‍රික්කයේ සියළු කඩ සාප්පු වසා දැමීමට තිරණය කර තිබේ.

ඒ අනුව 27 වන දින සියළු වෙළඳ සැල්වල කළු කොඩි එසවීමටත් 29 වන දින සියළු කඩ සාප්පු වසා දමා දැවැන්ත විරෝධතා පැවැත්වීමටත් තීරණය කර තිබේ.

මහනුවර වෙළඳ සංගම් පවසන්නේ අවස්ථා කිහිපයකදී බලධාරීන් සමඟ පැවති සාකච්චා අසාර්ථක වූ නිසා මෙම පියවර ගත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here