රුපියල අතිප්‍රමාණය වීමක්

0
723

2016 ජුනි මාසය තුළ ඇමෙරිකානු ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ගෙවුම් ශේෂ ස්ථාවරත්වය සඳහා සහ රජයේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට සහායදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්  2016 ජුනි මස 03 වැනි දින ශ්‍රී ලංකාව සඳහා ඇ.ඩො.බිලියන 1.5 ක පමණ විස්තීරණ ණය පහසුකමක් වසර තුනක කාලයක් සඳහා අනුමත වීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස වෙළෙඳ පොළ අපේක්ෂා වඩා වර්ධනය වීම සමග 2016 ජුනි මාසයේ මේ දක්වා කාලය තුළ මෙසේ රුපියල අතිප්‍රමාණය වී ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here