ජනපති පදවිප්‍රාප්තියේ දෙවර්ෂපූර්ණය අදයි

0
300

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 07 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී අදට වසර දෙකක් සපිරෙනවා.

2019 නොවැම්බර් 16 පැවති ජනාධිපතිවරණයෙන් 69 ලක්ෂයකට අධික ඡන්ද දිනාගනිමින් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 07 වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ තේරී පත් විය.

2019 වසරේ නොවැම්බර් 18 වන දින අනුරාධපුර රුවන්වැලි මහ සෑරඳුන් ඉදිරිපිට දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයේ දිව්රුම් දීම සිදු විය..

ඒ අනුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තියට අදට (18) වසර දෙකක් සපිරෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here