රංචාගොඩ ළමයා දිවියට සමුදෙයි

0
377

ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියෙකු වූ සිරිලාල් කොඩිකාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 94 වන වියෙහි පසුවිය.

මගේ සාක්කිය, කැලිස්ටාගේ සවාරිය, ටයර් සෑය, කනේරු මල්, මා දුටු කෝසල සිහින, දියවැලක් ඔස්සේ, ලෙයින් ලියූ කවි ඔහු ලියු කෘතීන් අතරට අයත් වනවා.

ඔහු ජනතාව අතර වඩාත් ජනප්‍රිය වූයේ ‘රංචාගොඩ ළමයා‘ ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here