ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියෙකු වූ සිරිලාල් කොඩිකාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඒ මහතා 94 වන වියෙහි පසුවිය.
මගේ සාක්කිය, කැලිස්ටාගේ සවාරිය, ටයර් සෑය, කනේරු මල්, මා දුටු කෝසල සිහින, දියවැලක් ඔස්සේ, ලෙයින් ලියූ කවි ඔහු ලියු කෘතීන් අතරට අයත් වනවා.
ඔහු ජනතාව අතර වඩාත් ජනප්‍රිය වූයේ ‘රංචාගොඩ ළමයා‘ ලෙසයි.