පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ යළිත් CID යට කැඳවයි

0
332

පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතාට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් යළිත් කැඳවීමක් ලැබී ඇත.මේ මස 22 වැනිදා පෙරවරු 9 ට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශයේ පෙනී සිටින්නැයි ගුණවර්ධන මහතාට ලිඛිත දැනුම් දීමක් සිදුකර තිබේ.වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කර ඇති පැමිණිල්ලක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා මෙම කැඳවීම සිදු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here