පුවත් ඉන්ධන මිල සූත්‍රය ගෙන ආ යුතු බව ඇමති ගමිමන්පිල කියයි By ciawpdev - November 23, 2021 0 478 FacebookTwitterPinterestWhatsApp ඉන්ධන මිල ස්ථායීකරණ කමිටුව ස්ථාපිත නොකරන්නේ නම්, වහාම ඉන්ධන මිල සූත්‍රය ගෙන ආ යුතු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මහ බැංකුවද ඉන්ධන මිල සූත්‍රයක අවශ්‍යතාව පෙන්වාදී ඇති බවයි.