Friday, April 26, 2024

ඉන්ධන මිල සූත්‍රය ගෙන ආ යුතු බව ඇමති ගමිමන්පිල කියයි

ඉන්ධන මිල ස්ථායීකරණ කමිටුව ස්ථාපිත නොකරන්නේ නම්, වහාම ඉන්ධන මිල සූත්‍රය ගෙන ආ යුතු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මහ බැංකුවද ඉන්ධන මිල සූත්‍රයක අවශ්‍යතාව පෙන්වාදී ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles