අයවැයට පක්ෂවූ රිෂාඩ්ගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි

0
683

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදූර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කර තිබේ.

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු 2022 අයවැය දෙවැනි වර කියවීම ට පක්‍ෂව ඡන්දය ලබාදී තිබෙනවා.

එම පක්ෂයේ නායකතවය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් විසින් දරණ අතර ඒ අනුව අදාළ මන්ත්‍රීවරුන් තිදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කර තිබෙනවා.

ඔවුන් තිදෙනා ඊයේ (22) දිනයේදී අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශය කිරීම හේතුවෙන් සමස්ත ලංකා මහජන කොංග්‍රසය මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වෙි.

මෙසේ සාමාජිකත්වය අහෝසි කර ඇත්තේ අලි සබ්‍රි රහීම්, ඉෂාක් රහුමාන් සහ මුෂාරෆ් මුදුනබීන් යන මන්ත්‍රීවරුන්ගේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here