පුවත් වෙළඳපොලේ එලවළු මිලෙහි අඩුවීමක් By ciawpdev - November 23, 2021 0 449 FacebookTwitterPinterestWhatsApp වෙළඳපලේ එළවළු මිල ගණන් තරමක් දුරට අඩුවී තිබෙන බව ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයින් පවසනවා. උඩරට ඇතුළු ප්‍රදේශ රැසකින් එළවළු තොග වැඩි වශයෙන් වෙළඳපලට ලැබීම හේතුවෙන් මෙලෙස එළවළු මිල ගණන් තරමක් අඩුවී ඇති බව ඔවුන් සඳහන් කරයි. ㅤ