ජනපති – අගමැති ආරක්ෂක රථවලට, ගිලන් රථවලට අධිවේගය නොමිලේ

0
368

අධිවේගී මාර්ග භාවිත කරන ජනපති හා අග්‍රමාත්‍යවරයාගේ ආරක්ෂක රථ පෙළට අයත් සියලුම වාහනවලට එම මාර්ගවලට ගාස්තු ගෙවීමකින් තොරව ගමන් කළ හැකි බවට සඳහන් කරමින් මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මිට අමතරව රෝගීන් ප්‍රවාහනය කරනු ලබන සියලුම ගිලන් රථ සඳහාද ගාස්තු ගෙවීමකින් තොරව අධිවේගී මාර්ග භාවිත කිරීමට හැක බව එම ගැසට් නිවේදනයේ සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here