සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මංගල උත්සව ඇතුළු කේෂත්‍ර රැසක සීමා ඉවතට ?

0
356

මංගල උත්සව, සිනමාශාලා, ආපනශාලා, හෝටල් සංකීර්ණ සහ උත්සව සංවිධානය ආදී ක්ෂේත්‍ර සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සාමාන්‍ය පරිදි වහා යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිඛෙනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ කෙසේ වෙතත් හෙට දිනයේදී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ පිළිබද අවසන් තීරණය ප්‍රකාශයට පත් කරන බවයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ පිළිබද අවසන් තීරණය ප්‍රකාශයට පත් කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සදහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here