ජපානයට ඇතුළුවීම හෙට සිට තහනම් ?

0
316

ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් හෙට (30) සිට සියලුම විදේශිකයන් සඳහා සිය දේශසීමා යළි වසා දැමීමට ජපානය පියවර ගෙන තිබෙනවා.

පුරවැසිභාවය හිමි විදේශිකයන්ට හෝ ජපන් ජාතිකයන්ට යළි එරටට පැමිණීමට එය බාධාවක් නොවන බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ නමුත් ඒ සඳහා ඔවුන්ට රජය ලබාදෙන ස්ථානයක දින 10 ක් නිරෝධායනය විය යුතු වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here