Wednesday, May 8, 2024

පාන් පිටි මිල යළිත් ඉහළ දමයි

ප්‍රීමා පාන් පිටි කිලෝ 1ක මිල රුපියල් 17.50කින් ඉහළ දැමූ බව එම සමාගම පවසනවා.

ඒ අනුව එය නොවැම්බර් 27 වනදා සිට ක්‍රියාත්මක වන බවයි ඔවුන් සඳහන් කළේ.

මේ අතර සෙරන්ඩිබ් සමාගම ද සිය පාන් පිටි කිලෝ 1ක මිල රුපියල් 17.50කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles